ඉදිරියේ දී සහල් පෝලිම් ඇති විය හැකියි

Share

අපේ රටේ මිනිස්සුන්ට දැන් පෝලීම් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි.

දැන් තියන පෝලිම්වලට අලුතින්ම එකතු වන පෝලිමක් ගැන අද තොරතුරු අනාවරණය වුණා.

ඒ අලුතින්ම එන්න තියන පෝලිම තමයි සහල් පෝලිම.

ඉදිරියේදී සහල් කිලෝවක් රුපියල් 300 ක් දක්වා ඉහළ යාමේ අවදානමක්ද පවතිනවා.

මේ බව කියන්නේ එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයයි.

Read more

Local News