කාගේ පිටුපස බුද්ධි අංශ සිටිනවාද යන්න පිළිබඳව මේ වන විට සැක මතුවෙමින් තිබෙනවා.
ඒ පසුගිය දිනක දී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් නිසයි.
බුද්ධි අංශය ලබාදුන් තොරතුරු මත සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධූරය අහෝසි කළ බවයි ඔහු ප්‍රකාශ කලේ.
ඊයේ මීට සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා.



