රට මේ වන විට අඳුරු කාලපරිච්ඡේදයකට ගමන් කර ඇති බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.
ජනතාව දැඩි ලෙස පීඩා විඳින තත්ත්වයකට පත්ව ඇති බවයි කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ.
ඒ කටුනායක ශුද්ධ වූ පේදුරු පාවුළු දෙව්මැදුරේ පැවැති දේව මෙහෙයකට එක්වෙමින්.



