Home දේශීය පුවත් වත්මන් ආණ්ඩුව හමුවේ රටේ මෙන්ම උතුරේ වසන්තයත්, අද පරිහානිය බවට පත්ව තිබෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් ආණ්ඩුව හමුවේ රටේ මෙන්ම උතුරේ වසන්තයත්, අද පරිහානිය බවට පත්ව තිබෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

0
වත්මන් ආණ්ඩුව හමුවේ රටේ මෙන්ම උතුරේ වසන්තයත්, අද පරිහානිය බවට පත්ව තිබෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් ආණ්ඩුව හමුවේ රටේ මෙන්ම උතුරේ වසන්තයත්, අද පරිහානිය බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ආණ්ඩුව කරපු එකම දේ රටේ ජනතාව තුළ භේදයක් ඇති කර තමන් රජ වීම බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

ඒ තිරුනගර් ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here