Home දේශීය පුවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යහපාලන ආණ්ඩුවට බැන්නට, ඒ ආණ්ඩුව විශාල වැඩ කොටසක් කළා – මෛත්‍රී කියයි

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යහපාලන ආණ්ඩුවට බැන්නට, ඒ ආණ්ඩුව විශාල වැඩ කොටසක් කළා – මෛත්‍රී කියයි

0
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යහපාලන ආණ්ඩුවට බැන්නට, ඒ ආණ්ඩුව විශාල වැඩ කොටසක් කළා – මෛත්‍රී කියයි

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යහපාලන ආණ්ඩුවට බැන්නට, ඒ ආණ්ඩුව විශාල වැඩ කොටසක් කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නම පාලන කාලය තුළ රට හදන්න කටයුතු කළත් ආණ්ඩුවේම වෙනත් පාර්ශවයන් එයට ඉඩ දුන්නේ නැති බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here