දිගින් දිගමට පැවති ගෑස් පෝලිම්වල අඩු වීමක්

Share

දිගින් දිගටම පැවැති ගෑස් පෝලිම්වල යම් අඩු වීමක් ප්‍රදේශ කිහිපයකින් අද වාර්තා වුණා.

වෙළඳපොළට ප්‍රමාණවත් පරිදි ගෑස් තොග ලැබෙමින් පවතින බවයි අලෙවි නියෝජිතයින් පවසන්නේ.

නව සංයුතිය සටහන් කළ ගෑස් සිලින්ඩරත් දැන් පුපුරනවා.

එසේ නම් දැන් යළිත් ප්‍රශ්නය මුලට ඇවිල්ලා.

හිගයට විසදුම ලැබුණත් පුපුරන ගෑස් වලට විසඳුම් මොකද්ද?

Read more

Local News