ආසාදිතයින් 623ක්

Share

ඊයේ (11) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 623ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 593,072ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News