තමා වසර තිස් දෙකකට අධික දේශපාලන ජීවිතය අහිමි කර ගත් බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
කාබනික පොහොර සමග සිට ගැනීම නිසා මේ තත්ත්වය උදා වූ බවයි ඔහු පවසන්නේ.
මේ අතර රටේ ම ගොවීන් දඹුල්ලෙන් රජයට එරෙහි පළමු වෙඩි මුරයට සූදානම් වනවා.
ගස් යට වැටුණ කොස් ගෙඩියේ මදුලුත් දැන් අස්ප ගණන්.
ඒ එළවළු සහ සහල් මිල ඉහළ යාමත් සමගයි.



