කෙසේ හෝ රටේ ණය ගෙවනවා – මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

Share

කෙසේ හෝ රටේ ණය ගෙවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

විවිධ පාර්ශව කුමන කතා කිව්වත් ඒවා හුදු කුහක කතා බවයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ.

මේ අතර රටේ විදෙස් සංචිත යථා තත්ත්වයට පත් වූ වහාම වාහන ආනයනය කෙරෙහි ද අවධානය යොමු කළ හැකි බව අපිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

Read more

Local News