ආසාදිතයින් 690ක්

Share

ඊයේ (16) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 690ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඉන් 03 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 596,347ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News