ආසාදිතයින් 163ක් සුවය ලබයි

Share

කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 163 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙරට සුවය ලැබු සමස්තය 568,373ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News