Home දේශීය පුවත් ආසාදිතයින් 672ක්

ආසාදිතයින් 672ක්

0
ආසාදිතයින් 672ක්

ඊයේ (18) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 672ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 597,707ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here