කල් පිරෙන විදේශ ස්වෛරීත්ව බැදුම්කර සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක ගෙවීමක් සිදු කල බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
කුමන අර්බුද තිබුණත් විදෙස් ණය සඳහා ගෙවිය යුතු සියලු ගෙවීම් නිසි කලට සිදු කරන බවයි මහා බැංකු අධිපතිවරයා තවදුරත් ප්රකාශ කලේ.



