තෙල් ගන්න අයි ඕ සී එකත් එක්ක කරපු සාකච්ඡාව අසාර්ථකයි

Share

රටේ දරුණුම අර්බුදය බවට අද වන විට පත්ව ඇත්තේ ඉන්ධන හා විදුලි බලයයි.

අඛණ්ඩව විදුලිය ලබා දීමට අවශ්‍ය ඉන්ධන නොලැබීම නිසා විදුලි කප්පාදුව ආරම්භ වෙන්නේ දැන් ඔන්න මෙන්න කියලා තියෙන්නේ.

තෙල් ගන්න අයි ඕ සී එකත් එක්ක කරපු සාකච්ඡාත් අසාර්ථකයි.

දවස පිරිමහ ගන්න තෙල් සංස්ථාව දැවි තෙල් මෙට්‍රික් ටොන් 900 ක් ඊයේ පස්වරුවේ ලබා දුන්නා.

මේ අතර අපිට තෙල් ගන්න ඉන්දියාව අමෙරිකන් ඩොලර් මිලියන 500 ක් ලබා දෙන්න දැන් කැමැත්ත පළ කරලා.

Read more

Local News