ඔමික්‍රෝන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නැති රෝගීනුත් සමාජයේ ඉන්න පුළුවන් – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි

Share

රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති ඔමික්‍රෝන් රෝගීන් රට තුළ සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 672 ක්.

කොවිඩ් මරණ 13 ක් ද ඊයේ වාර්තා වුණා.

Read more

Local News