ජනාධිපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා වැඩ භාර ගනී

Share

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා අද වැඩ භාර ගත්තා.

ඒ මෙතෙක් ජනපති ලේකම් ලෙස කටයුතු කළ පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස් වීමත් සමගයි.

ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙසයි කටයුතු කරනු ලැබුවේ.

සෙනරත් මහතා අත්දැකීම් බහුල රාජ්‍ය පරිපාලන සේවයේ නිරත වූ අයෙක්.

Read more

Local News