එන්නත ලබා දී ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරදර්ශීව කටයුතු කළ බව ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්රී විමල හිමියන් පවසනවා.
ඒ ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැති උපසම්පදා පින්කමට එක්වෙමින්.



