ආසාදිතයින් 214ක් සුවය ලබයි

Share

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 214 දෙනෙකු අද (21) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළා.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 569,043ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News