සිමෙන්ති මෙට්‍රික් ටොන් 31,200ක් දිවයිනට

Share

සිමෙන්ති රැගත් නෞකා දෙකක් කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

එක් නෞකාවක ඇති සිමෙන්ති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,000ක්.

මෙට්‍රික් ටොන් 9,200ක සිමෙන්ති රැගත් නෞකාවක් ද දිවයිනට පැමිණ තිබෙනවා.

සිමෙන්ති මෙට්‍රික් ටොන් 22,000ක් රැගත් තවත් නෞකාවක් ඉදිරි දින කිහිපය තුළ දී කොළඹ වරායට ළඟා වීමට නියමිතයි.

ආනයනය කළ ද මෙරට සිමෙන්ති හිඟයට විසඳුම් නොලැබෙන බවයි ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනගේ මහතා සඳහන් කළේ. 

Read more

Local News