ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා ඇති නව නීති හේතුවෙන් තම විවාහ මංගල්‍ය කල් දැමූ බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් නිවේදනය කර තිබෙනවා.
නවසීලන්තය තුළ ඔමික්‍රෝන් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති නව සීමා හේතුවෙන් ඇය මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නවසීලන්තයේ නව කොරෝනා පාලන සීමාවන් ලබන මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



