සුව වූ ආසාදිතයන් 205 ක්

Share

තවත් කොරෝනා ආසාදිතයන් 205 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 608,924 දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News