නියෝජ්‍ය කථානායකවරයාගේ මුලිකත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර ඇත.
ඒ පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයකට අනුවය.
පසුගිය දා පැවැති පක්ෂ නායක රැස්වීමක දී පාර්ලිමේන්තුව උදෑසන 9.30 ආරම්භ කළ යුතු බවට වන යෝජනාවක් විපක්ෂය විසින් ඉදිරිපත් කළ අතර ඊට එම පක්ෂ නායක රැස්වීමේ දි එකඟතාව පළ වුණි.



