ශ්‍රී ලංකා ගීත සාහිත්‍යයේ යතිවර සලකුණ අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් ශාසන වංශකථාවේ දැවැන්තම පරිච්ඡේදයක්. ඒ පරිච්ඡේදය ඊයේ අවසන් වුණා. උන්වහන්සේගේ දේහය අද වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය වෙත වැඩම කිරීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



