ලංකාවට ආව වියට් ජෙට් (VIDEO)

Share

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වියට් ජෙට් ගුවන් සේවය සිය මංගල ගුවන් ගමන ආරම්භ කළා. ඒ අනුව පළමු ගුවන් යානය ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළට පැමිණියේ මගීන් 169 දෙනෙකුද සමඟිනුයි. ගුවන් නියමුවා සහ සහයක නියමුවා ශ්‍රී ලාංකිකයින් වීම විශේෂත්වයක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News