විදුලි මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගය අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා.
මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වුණා. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර සිටියේ කෝප් කෝපා කමිටු සඳහා පත්වීම් ලබාදීමට පසුබට වෙන්නේ ඇයිදැයි යන්න ගැටළු සහගත බවයි.




