සංශෝධිත අයවැය අද පාර්ලිමේන්තුවට

Share

මෙම වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත අද (30) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පස්වරු 01 ට අයවැය කතාව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

පස්වරු 01 සිට 02 දක්වා ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News