අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන දැවැන්ත උද්ඝෝෂණයක් අද කොළඹදී පැවැත්වීමට නියමිතයි.
ඊට වෘත්තීය සමිති හා බහුජන සංවිධානද එක්වන බවයි වාර්තා වන්නේ.
අන්තරේ විරෝධතාවය හේතුවෙන් කොළඹට විශේෂ ආරක්ෂාවක් ද සලසා තිබෙනවා.
Share

Read more