විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

Share

බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට අවසර ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙම වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමි වන බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර පවසන්නේ.

විදෙස්ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්,

Read more

Local News