නන්දලාල් යවන්න හදන අයට අලි සබ්රි උත්තර දෙයි

Share

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද පාර්ලිමේන්තුවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුණා.

නන්දලාල්ව ඉවත් කරන්න කවුරුන් හෝ සූදානම් වෙනවා නම් තමා ඒ වෙනුවට ගෙදර යන්නම් කියලා අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළා.

රට බංකොලොත් කළේ ආචාර්ය නන්දලාල් වීරසිංහ කියලා හීන් නූලෙන් ඔහුව ගෙදර යවන්නද සූදානම් වෙන්නේ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. අයවැය පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

Read more

Local News