ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගයට දින නියම වෙයි

Share

2022 වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය පවත්වන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 4 වන ඉරිදා දිනයේ දී පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වන දා සිට ජනවාරි 2 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්, එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසීය.

Read more

Local News