පස් කඳු කඩා වැටීමෙන් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා

Share

නුවරඑළිය හෝටන් තැන්න ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබුණා.

පේරාදෙණිය නගරයේත් පස් කන්දක් කඩා වැටී තිබුණා. මේ නිසා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

Read more

Local News