පළමු පාසල් වාරය අදින් අවසන්

Share

මෙම වසරේ පළමු පාසල් වාරය අදින් (07) අවසන් වීමට නියමිතයි.

දෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 13 වන අඟහරුවාදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

දෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 13 වන අඟහරුවාදා දින සිට දෙසැම්බර් මස 02 වන සිකුරාදා දිනය දක්වා පැවැත්වෙන අතර එදින සිට 2023 වසරේ ජනවාරි මස පළමු වනදා දක්වා නිවාඩු ලබා දීමට නියමිතයි.

Read more

Local News