කෝප්, කෝපා සභාපති ධූර පිළිබද විපක්ෂය ප්‍රශ්න කරයි

Share

කෝප් සහ කෝපා කමිටුවල සභාපතිත්වය සම්බන්ධයෙන් විපක්ෂය යළිත් විමසයි.

දේශපාලන පිළිබඳව විමර්ශනය කිරීමට හිටපු ජනාධිපතිවරයා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා.

ඒ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින්.

මේ අතර කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර සම්බන්ධයෙන් විපක්ෂය රජයෙන් ප්‍රශ්න කර සිටියා.

Read more

Local News