වසර 05ක නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

Share

රාජ්‍ය නිලධාරීන්ට දේශීය/විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මායාදුන්නේ මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකන්ට මෙම විශේෂ නිවාඩුව සඳහා අයදුම් කළ හැක.

Read more

Local News