නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයි

Share

නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී සිදුවුණා.

ඒ අනුව නව අමාත්‍යවරුන් 37 දෙනෙකු මෙලෙස දිවුරුම් දී ඇත.

Read more

Local News