විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් රැගෙන සොරාගත් යතුරු පැදියකින් අපරාධයක් සිදුකිරීමට යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හෝකන්දර ප්‍රදේශයේදී. අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලඩියාගේ සමීපතම ගෝලයෙකු බවයි අනාවරණය වන්නේ.

Read more

Local News