ඩයමන්ඩ් ලීග් අවසන් තරගයේදී යුපුන් 5 වන ස්ථානයට

Share

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එම ඉසව්වේ 5වන ස්ථානය හිමිකර ගැනීමට සමත්වුණා.

ඒ අනුව ඔහු වාර්තා කළ කාලය ලෙස දැක්වුනේ තප්පර 10.14 ක් ලෙසයි. එම ඉසව්වේ ප්‍රථම ස්ථානය අමෙරිකාවේ ට්‍රෙවෝන් බ්‍රොමෙල් හිමිකර ගත් අතර දෙවන ස්ථානය ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් හිමිකරගෙන තිබුණා.

Read more

Local News