සැප්තැම්බර් මස 19 වැනි දින ශෝක දිනයක්

Share

දෙවැනි එළිසබත් රැජිණගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් මස 19 වැනි දින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිල ට්විටර් අඩවිය නිවේදනය කරයි.

එසේම 19 වැනි දින දක්වා ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ද සඳහන් කර ඇත.

Read more

Local News