වී මිලදී ගැනීමේ අර්බුදය අද යළිත් කැබිනට් මණ්ඩලයට

Share

වී මිලදී ගැනීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද යළිත් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව කෘෂි ක ර් ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් මුදල් ඉල්ලා සිටියද එය ලබාදීමක් සිදු නොකරන බවයි.

Read more

Local News