Home දේශීය පුවත් මහ බැංකුවෙන් විශේෂ තීරණයක්

මහ බැංකුවෙන් විශේෂ තීරණයක්

0
මහ බැංකුවෙන් විශේෂ තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් රටේ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට හතර මට්ටමේ නොවෙනස්ව පවතී.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට දාහතරයි දශම පහක් වන අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට පහළවයි දශම පහක් ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here