චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඖෂධ තොග රැගත් ගුවන්යානා දෙකක් අද (27) දින මෙරටට පැමිණීමට නියමිත බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා.
එම ඖෂධ තොගයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 1.8 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
Share

Read more