Home දේශීය පුවත් කෝටි 5 කට ආසන්න මත් පෙති තොගයක් රේගු භාරයට

කෝටි 5 කට ආසන්න මත් පෙති තොගයක් රේගු භාරයට

0
කෝටි 5 කට ආසන්න මත් පෙති තොගයක් රේගු භාරයට

විදෙස් රටක සිට මෙරටට එවන ලද රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගූ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබෙනවා.

තැපැල් මගින් එවන ලද පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එම මත්පෙති තොගය සොයාගෙන ඇති බව රේගු මධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කළේය.

ජර්මනියේ සිට අංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙත පුද්ගලික භාණ්ඩ අඩංගු බවට සඳහන් කරමින් එම මත්පෙති තොගය ඒවා ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 495කට අධික බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here