පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවන්නේ නැත්නම් දේපළ රාජසන්තක වනවා – ජ්‍යෙෂ්ඨ නීතිඥ දාබරේ කියයි

Share

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවතී නඩුවේදී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට අධිකරණය පසුගියදා තීන්දු කළා.

අදාළ චෝදනාව එල්ල වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු 05 දෙනෙකුටයි.

ඒ අනුව වින්දිතයින් සඳහා වන්දි ගෙවන ලෙසට ඔවුන්ට නියම කෙරුනා.

මේ අතර අදාල වන්දි ගෙවන්නේ නැත්නම් දේපල රාජසන්තක කිරීම හෝ අදාල පුද්ගලයා සිරගත කළ හැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ පවසනවා.

Read more

Local News