අද විදුලි කප්පාදුවක් නැහැ

Share

අද (30) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි සමඟ ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ දැමීමට හැකියාව ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලය සදහන් කරන්නේ.

Read more

Local News