වසන්ත අධිකරණයට

Share

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාර නිලධාරීන්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

Read more

Local News