මාර්තු 9 – අද රෑ හෝ හෙට ගැසට්ටුවට

Share

මාර්තු 09 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ හෝ හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර මැතිවරණ කොමිසම හා රාජ්‍ය නිලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක් අද පැවැත්වීමට නියමිතයි.

ඒ මැතිවරණය සහ රාජ්‍ය දේපල අවභාවිත වීම වැලැක්වීම ගැන දැනුවත් කිරීම සඳහායි.

Read more

Local News