ජීවිත 60ක් බේරාගත් වීරයෙක්

Share

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් ඊයේ සවස අනතුරට ලක්ව තිබෙනවා.

ඒ හපුතල, බෙරගල මාර්ගයේදී.

තිරිංග විරහිත වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ මගීන් හැට දෙනෙකු පමණ බස් රථයේ ගමන් කර ඇති අතර, රියදුරුගේ දුරදර්ශි හැසිරීම නිසා, මගීන්ට හෝ බස් රථයට කිසිඳු හානියක් සිදු වී නැති බවද වාර්තා වනවා.

Read more

Local News