සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත්‍ භාර ගැනීම අද සිට

Share

2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන අයදුම්පත් අද (01) සිට එළඹෙන 28 වනදා දක්වා Online ක්‍රමවේදය ඔස්සේ පමණක් නිකුත් කිරීම් සහ භාර ගැනීම් සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

Read more

Local News