ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
වියලි මිරිස්, ලොකු ලූණු, රතු කැකුළු (දේශීය), පාන් පිටි යන භාණ්ඩ වර්ගවල මිල මෙලෙස පහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.
අඩු කළ මිල හා නව මිල පහතින්,
වියලි මිරිස් 1Kg – රු.25 කින් (නව මිල රු.1675)
ලොකු ලූණු 1Kg – රු.15 කින් (නව මිල රු.165)
රතු කැකුළු (දේශීය) සහල් 1Kg – රු.10 කින් (නව මිල රු.169)
පාන් පිටි 1Kg – රු.5 කින් (නව මිල රු.230)