අද (03) දහවල් 02 සිට හෙට (04) දිනයේ 75 වන ජාතික නිදහස් දිනය අවසන් වනතුරු ගාලු පාර, බාලදක්ෂ මාවත හන්දියේ සිට ගාලු මුවදොර වටරවුම දක්වා උත්සවය පැවැත්වෙන කොටස වසා තබන බව ශ්රී ලංකා පොලිසිය නිවේදනය කරනවා.

Share

Read more